සංසාරයේ සුවඳ සන්තාන මූකූටයෙ පුරෝගෙන වැසි නැතත් වස්සානෙ එන බවට දැනුම් දෙන රන්වනින් දිගාරින ඇස් වලට උහුලගෙන ඉන්න බැරි කප්පරක් සුසුම් බර උහුලා වැදෑරීම ‘ලස්සනැ’යි කියන්නට ඉඩහරින මේ තමයි ෆෝසීතියා අහස…… ගලා යන වලාකුළු දන්නෙ නෑ ඒ රහස…. ��…
මංජුල වෙඩිවර්ධන
1 post